සිංහල හඳහන් ක්‍රමය අනුව ලග්න 12 ට ෙවන්කර ඇත. ඒවා නම් ෙම්ෂ, වෘෂභ, මිතුන, කටක, සිංහ, කන්‍ය, තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ හා මීන නම් වේ. ෙමම ලග්න අංශක 360ට ෙබදා ඇත. එනම් එක් ලග්නයකට අංශක 30 බැගිනි. මීට අමතරව ප්‍රධාන ලග්න 9 හඳහන් ක්‍රමයේ ෙපන්වා දී ඇත. ඒවා නම්
රාහු
ෙක්තු ෙම්වා ගණිතමය ස්වභාව නම්ෙව්. ෙම්වා සත්‍ය වශයෙන් ග්‍රහයන් ෙලස ෙනාසලකයි.
රවි හිරු පියා
චන්ද්‍ර සඳු මව
කුජ අඟහරු ෙස්නාධිනායක
බුධ බුද්ධිය
ගුරු බ්‍රහස්පති ඥානය
සිකුරු ෙසෟන්දර්යය
ශනි ෙසනසුරු දුක
වශයෙන් හඳුන්වයි.
රාහු, ෙක්තු ෙභෟතික වශයෙන් පවත්ෙන් නැත. ඒවා කිසියම් ගණිත සංකල්ප අනුව ලක්ෂ 2කි. පැහැදිලිව කියන්ෙන්නම් ගණිතමය ස්පුථ ෙව්. ඉහත ඉතිරි නම් වලින් සඳහන් සියල්ල ග්‍රහයන් ෙලස පිළිගනී. ග්‍රහයන්ට හිමි තැන්, එන්ම් ස්ථාන රාශි වශයෙන් හඳුන්වයි. රවිට හා සඳුට අයත් වන්ෙන් එක් රාශිය බැගිනි. රාහුට හා ෙක්තුට අයත් ස්ථාන නැත.
කුජ ට අයත් රාශි 2කි. එනම් ෙම්ෂ හා වෘෂ්චික ෙව්.
සිකුරුට ට අයත් රාශි 2කි. එනම් වෘෂභ හා තුලා ෙව්.
බුධ ට අයත් රාශි 2කි. එනම් මිතුන හා කන්‍ය ෙව්.
ගුරු ට අයත් රාශි 2කි. එනම් ධනු හා මීන ෙව්.
ශනි ට අයත් රාශි 2කි. එනම් මකර හා කුම්භ ආදී වශයෙනි.
කිසියම් ගුහයකු තමාට අයත් ස්ථානයේ සිටීනම් ස්වශේත්‍ර නමින් හඳුන්වයි.
මූල ත්‍රිෙකාණ රාශි
රවි, සඳු හිමිකම් දක්වන්ෙන් එක් රාශියකට බැගින් පමණි.
රවි ට හිමි වන්ෙන් සිංහ ය.
සඳුට හිමි වන්ෙන් කටක ය.
තවද ෙමහි ඇති තවත් ව්ෙශ්ෂත්වයන් නම් කුජ, සනි, බුධ, ගුරු, සිකුරු ආදී ග්‍රහයන්ට ස්ථාන 2ටම අයිතිවාසිකම් ෙහවත් ස්වශේත්‍ර හිමි බලයන් පිළිබඳවය.
ස්ථාන 2ට හිමිවන ග්‍රහයන් එකී ස්ථාන 2ම එක ෙලස හිමිකම් ෙනාදක්වයි. එක ස්ථානයකට පමණක් වැඩි උරුමයක් දක්වයි. ෙමම ස්ථානය හඳුනවන්ෙන් මූල ත්‍රිෙකා්ණ රාශි ෙලසටයි.
කුජට ෙම්ෂය හා වෘෂ්චික යන රාශියට ස්වශේත්‍ර විය හැකි නමුත්
No comments:
Post a Comment